Computer Hardware Technician – Homagama

පරිගණක දෘඩාංග තාක්ෂණ ශිල්පීන් සඳහා ඇබෑර්තු ඇත.
පරිගණක දෘඩාංග හා තාක්ෂණ අංශයට සම්බන්ධ අප ආයතනයේ පහත සදහන් පුරප්පාඩු සදහා බඳවා ගැනීම් සිදුකෙරේ. පුහුණු කාලය මාස 3-6 අතර වේ. වැටුප සාකච්ඡා කරගත හැක.
• තනතුර – පරිගණක කාර්මික ශිල්පී ( පිරිමි )

-සුදුසුකම් – වයස අවු. 20 – 28 අතර
-අ.පො.ස සා. පෙළ සමත් වී තිබීම සුදුසුකමකි.
-පරිගණක දෘඩාංග පිළිබද පිළිගත් ආයතනයක පාඨමාලවක් හදාරා තිබීම
-වගකීම් දැරීමේ හැකියාව හා කැපවීම්
-වලංගු රියදුරු බලපත්රය අතිරේක සුදුසුකමකි.
-පාරිභෝගිකයන් හැසිරවීමේ හැකියාව හා කාර්යශූර බව
-වගකීම් දැරීමේ හැකියාව හා කැපවීම්
-පලපුරුද්ද අමතර සුදුසුකමකි.

More Information

  • This job has expired!
Share this job
Company Information
  • Total Jobs: 20 Jobs
  • Full Address kandy srilanka
Connect with us
Contact Us
https://pattajobs.com/mcsoft_template/framework/functions/noo-captcha.php?code=73aa5
PattaJobs can help you find the best jobs, employers and career advice, Find yours today. Register With Us Today.

Like Us On Fb

Contact Us