Receptionist – Kandy (Male / Female)

⇝⇝⇝ අප මහනුවර සංචාරක හෝටලය සඳහා සේවකයින් ඉතා ඉක්මනින් බඳවා ගනු ලැබේ.

➣ තනතුර ;
➫ Receptionist – Male / Female

➣ සුදුසුකම් ;

➫ වයස අවු 35 නොවැඩි විය යුතුය.
➫ අ.පො.ස(උ /පෙළ) පෙනී සිටිය යුතුය.
➫ අදාල කේෂ්ත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
➫ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ.
➫ මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.40,000 වැඩි වැටුපක් ලබාදේ.
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .
➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් නොමිලේ සපයනු ලැබේ.

➤ ඉහත සුදුසුකම් සපුරාලූ ඔබ, අදම අපගේ පහත අංකයට අමතන්න

0779969127

More Information

  • This job has expired!
Share this job
Company Information
  • Total Jobs: 20 Jobs
  • Full Address kandy srilanka
Connect with us
Contact Us
https://pattajobs.com/mcsoft_template/framework/functions/noo-captcha.php?code=5f9ef
PattaJobs can help you find the best jobs, employers and career advice, Find yours today. Register With Us Today.

Like Us On Fb

Contact Us